විද්‍යාලයීය කුඩා මිතුරි ඒකකයේ 2011 කණ්ඩායම ලෙස ළමුන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා පදක්කම් පැළඳවීමේ උත්සවය 2011 ජුනි 06 වන දින පවත්වන ලදි.
එදින ප්‍රධාන අමුත්තන් වශයෙන් සහභාගී වුයේ
හාර්ස්පත්තුව කොට්ඨාසභාර සහකාර අධ්‍යාපන අධ්යක්ෂ
අර්. එම්. තිලකරත්න මැතිතුමා
ප්‍රාදේශීය බාලදක්ෂිකා කොමසාර්ස්තුමිය
චන්ද්‍රා රූපසිංහ මහත්මිය සහ
බාලදක්ෂිකා නායිකා
නයනා අධිකාරී මහත්මිය යන අයයි.
ගායනයෙන් සහ රංගනයෙන් පිරි මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ කුඩා මිතුරියන් විසින්මය.
කුඩා මිතුරි එකකය භාරව වනරාණිය ලෙස කටයුතු කරනු ලබන්නේ අනුෂා කස්තුරිආරච්චි මහත්මියයි.