ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ කියවීම, ලිවීම, නිර්මාණ, කථික, අත්අකුරු, රංගන, ගායන කුසලතා වැඩිදියුණු කිරීම හා ඇගයීම වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහන් පෙළක කූඨප්රාප්තිය වූයේ ළදලු දහරයි.
2011. නොවැම්බර් මස 05 වන දින
නැගෙනහිර පළාත් සංස්කෘතික අධ්යක්ෂ
යු. වැලිකල මැතිතුමගේ
ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත වූ මෙම උත්සවය සඳහා ආරාධිතයන් කැඳවාගෙන ඒම සඳහා විද්‍යාලයීය තුර්යවාදක කණ්ඩායම මෙන්ම ප්‍රාථමික අංශයේ තුර්යවාදක කණ්ඩායමත් සහභාගී විය.
විදුහල්පතිතුමා ප්රමුඛ ප්‍රථමික අංශයේ මූලිකත්වයෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් විසින් සංවිධානය කෙරුණු වැඩසටහනකි.
මෙම උත්සවයේ විශේෂ අවස්ථා පහත රූප පෙළින් දැක ගන්නට පුළුවන.