විෂයභාර ගුරුභවතා
පි.එච්.ජි.සි.ජගත් කුමාර
තාක්ෂණ ඒකකය හැඳින්වීම
නිර්මාණ කරණය හා තාක්ෂනවේදය විෂය හා සම්බන්ඳ කටයුතු ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව හැදෑරීම
සදහා සිසුනට අවකාශ සැලසීම
2011 වර්ෂයේ වැඩසටහන්
පාසල් අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය ගොඩනැගීම
උදෑසන රැස්වීම සඳහා ඇමතුම් උපකරණ යොදා ගැනීම
භාවිතයෙන් ඉවත් කළ කාමරයක් තාක්ෂණ ඒකකය ලෙස සකස් කිරීම
විද්‍යාලයීය වේදිකා ආලෝක පද්ධතිය නිර්මාණය
සංගීත හා නැටුම් ඒකක සඳහා විදුලි සම්බන්ධතාවයන් ගොඩනැගීම