ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය භාර ගුරුභවතාගේ නම
සරත් ගලහිටියාව මයා
ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන අංශ දෙකකි.
- බැහැර දීමේ අංශය
- විමර්ශන අංශය
බැහැර දීමේ අංශය
6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ට සහ ගුරුභවතුන්ට පොත් ලෙන යාම කළ හැක.
විමර්ශන අංශය
සිසුනට හා ගුරුභවතුන්ට තම විෂය ක්ෂේත්‍රයට අදාල අවශ්‍ය තොරතුරු මෙහිදී සොයාගැනීම.
පුස්තකාල කාල පර්ච්ඡේදය
ලබා ගත් පොත් භරදීම නැවත පොත් ගැනීම සහ පොත්පත් හා සඟරා කියවීම
පුවත්පත් ගැනීම
පුස්තකාල කාලපරිච්ඡේදය තුලදී හෝ සිසුන්ට හා ගුරුභවතුන්ට විවේක ඇති අවස්ථා වලදී පුවත්පත්
කියවීම පිණිස.
ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයට පොත් ලබා ගැනීම
- රාජ්‍ය මුදල් ප්‍රතිපාදන යටතේ පොත් ලබා ගැනීම.
- ගුරු සිසු දෙපිරිස තම උපන්දිනය වෙනුවෙන් පොත් පරිත්‍යාග කිරීම.
- පරිත්‍යාගශීලීන්ගෙන් පොත් ලැබීම.