කෘෂි හා අහාර තාක්ෂණ ඒකකය







විෂය භාර ගුරු භවතා
          යු.ජි.ජයතිලක මයා

කෘෂි හා අහාර තාක්ෂණ ඒකකය
           කෘෂි හා අහාර තාක්ෂණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගිකව දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය


වාර්ෂික වැඩසටහන්
  • ශ්‍රමදාන වැඩසටහන 2011 (පළමු  සතිය තුල පාසල් පිරිසරය පන්ති මටමින් ගූරු සිසු                 සහභාගිත්වයෙන් පිරිසිදු කිරීම)

  • වගාභූමිය සංවර්ධනය (විෂය මාලාවට අදාලව වාගා භූමිය නවීකරණය කර සංවර්ධනය කිරීම)
  • විද්‍යාලයීය භුමි අලංකරණ වැඩසටහන (පාසලේ විශේෂ අවධානයට ලක්වන ස්ථාන මල් හා විසිතූරු ශාක වගා කර සංවර්ධනය කිරීම)
                   
  • විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ( විෂයානුබද්ධ තාවන් සැකසීම භෝග සංස්ථාපනය  බද්ධ කිරීම ලේයර් කිරීම ආදිය සිදු කිරීම)
  • සූර්ය මංගල්‍යය 2011 (පාරම්පරික කෘෂි කර්මික ඡිවන රටාව හා සාරධර්ම සුරැකෙන අයුරු අවුරුදු සිරිත් විරිත් ඇතූලු ජන ක්‍රිඩා පවත්වා ත්‍යාග පිරිනැම්ම සමස්ත ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලබා ගැනීම)
  • පාංශු සංරක්ෂණ වැඩසටහන (විද්‍යාලයේ සෝදා පාලුවට ලක්වන ස්ථාන විවිධ ක්‍රම උපයෝගී කර ගෙන ක්‍රියාවට නැංවීම)
  • කොම්පෝස්ට් නිෂ්පාදන වැඩසටහන (දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර සකස් කිරීම හා බෝග වලට යෙදීම)
  • පැල තවාන (වගා භූමියට ආසන්නව පැල තවාං කර පවත්වා ගෙන යෑම)
  • ක්ෂේත්‍ර චාරිකා (ගන්නෝරුව කෘෂි ආයතනය තූල චාරිකා මගින් සිසුන්ට සෘජු අත්දැකීම් ලබා දීම)
             
  • ජල කළමණාකරණය (විද්‍යාලයයේ ජලය ක්‍රමවත්ව වගාභූමියට ප්‍ර/යෝජනවත් ලෙස යොදා ගැනීම)